Psalms 98:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
හොරණෑවලින්ද නළා ශබ්දයෙන්ද රජවූ ස්වාමීන් ඉදිරියේ ප්‍රීතිනාද පවත්වව්.
Sinhala SNRV (New Revised Version 2018)
හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.