Psalms 98:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගංගා අත් පොළසන් දේ වා! කඳු හෙල් එක් ව සමිඳුන් හට ප්‍රීති නාද දේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ඉදිරියෙහි ජල ධාරාවෝ අත් පොළසන්දෙත්වා; හෙල්ද එක්ව ප්‍රීතියෙන් ගී කියත්වා;
Sinhala SNRV (New Revised Version 2018)
ගංගා අත් පොළසන් දේ වා! කඳු හෙල් එක් ව සමිඳුන් හට ප්‍රීති නාද දේ වා!