Revelation 18:23 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පහනක එළිය, යළි කිසි දින නුඹ තුළ බැබළෙන්නේ නැත. මනාල මනාලියකගේ හඬ, කිසි දින යළි නුඹ තුළ ඇසෙන්නේ නැත. නුඹේ වෙළෙන්දෝ පොළොවේ ශ්‍රේෂ්ඨයින් වූහ. නුඹේ මන්තරවලින් හැම ජාතියක්ම මුළා කරනු ලැබිණ.
Sinhala Bile - New Revised Version (NRSV)
පහනක එළිය තී තුළ තවත් නොබැබළෙයි. මනාලයාගේත් මනාලියගේත් හඬ තී තුළ තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝ ව සිටියෝ ය. තීගේ අනවිනවලින් සියලු ජාතීහු මුළා කරනු ලැබුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පහනක එළිය ඔබ තුළ තවත් නොබැබළෙන්නේය; මනමාලයාගේවත් මනමාලීගේවත් හඬ ඔබ තුළ තවත් නොඇසෙන්නේය. මක්නිසාද ඔබේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝව සිටියෝය; ඔබේ මායමින්ද සියලු ජාතීහු රුවටුණෝය;
Sinhala SNRV (New Revised Version 2018)
පහනක එළිය තී තුළ තවත් නොබැබළෙයි. මනාලයාගේත් මනාලියගේත් හඬ තී තුළ තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝ ව සිටියෝ ය. තීගේ අනවිනවලින් සියලු ජාතීහු මුළා කරනු ලැබුවෝ ය.