Revelation 20:1 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු දේව දූතයකු පතුලක් රහිත අගාධ වළේ යතුර හා මහත් දම්වැලක් අතේ ඇතිව ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි.
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, පාතාලයේ යතුර ද මහත් දම්වැලක් ද අතින් ගත් දේව දුතයෙකු ස්වර්ගයෙන් බැස එනු දිටිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැළක්ද ඇතුව දේවදූතයෙක් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, පාතාලයේ යතුර ද මහත් දම්වැලක් ද අතින් ගත් දේව දූතයෙකු ස්වර්ගයෙන් බැස එනු දිටිමි.