Revelation 3:15 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“මම ඔබේ වැඩ දනිමි; ඔබ සිසිල්ව හෝ උණුසුම්ව හෝ නැත. ඔබ සිසිල්ව හෝ උණුසුම්ව හෝ සිටියි නම් කැමැත්තෙමි!
Sinhala Bile - New Revised Version (NRSV)
මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ ශීතල ගතියෙන් වත් උණුසුම් ගතියෙන් වත් නොසිටින බව මම දනිමි. ඔබ ශීතල ව හෝ උණුසුම් ව හෝ සිටියා නම් මම කැමැත්තෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එනම්, මම ඔබේ ක්‍රියා දනිමි, ඔබ ශීතලව හෝ උෂ්ණව හෝ නොසිටින බවද දනිමි. ඔබ ශීතලව හෝ උෂ්ණව හෝ සිටිනවාට කැමැත්තෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ ශීතල ගතියෙන් වත් උණුසුම් ගතියෙන් වත් නොසිටින බව මම දනිමි. ඔබ ශීතල ව හෝ උණුසුම් ව හෝ සිටියා නම් මම කැමැත්තෙමි.