Romans 1:11 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා ඔබ දැකීමේ ආශාවෙන් පසුවන්නේ, ඔබ ශක්තිමත් කෙරෙන පිණිස, ඔබට යම් ආත්මික ත්‍යාගයක් දීමටයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ධෛර්යවත් කරවන පිණිස යම්කිසි ආධ්‍යාත්මික ආශීර්වාදයක් හවුලේ භුක්ති විඳීමට ඔබ දැකගැනීමේ තද ආශාවක් මට ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබ සැම ස්ථිරවන හැටියට ඔබ සැමට යම් කිසි ආත්මික දීමනාවක් දෙන ලෙස ඔබ සැම දක්නට ආශාවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ ධෛර්යවත් කරවන පිණිස යම්කිසි ආධ්‍යාත්මික ආශීර්වාදයක් හවුලේ භුක්ති විඳීමට ඔබ දැකගැනීමේ තද ආශාවක් මට ඇත.