Romans 11:19 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ගසට මා බද්ධ කරනු පිණිස, අතු කඩා දමන ලදැ” යි ඔබ කියනු ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ වී නම්, මා බද්ධ කරන පිණිස අතු කපනු ලැබී යයි ඔබ කියනු විය හැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේවී නම් මා පාස්සනු ලබන පිණිස අතු කඩාදමන ලදැයි ඔබ කියන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ වී නම්, මා බද්ධ කරන පිණිස අතු කපනු ලැබී යයි ඔබ කියනු විය හැකි ය.