Romans 12:21 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
නපුරට ඔබ පරදවන්න නො දී, යහපත මඟින් නපුර පරදවන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න.