Romans 14:7 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද අප කිසිවකු තමාම උදෙසා ජීවත් වන්නේ නැත. අප කිසිවකු තමාම උදෙසා මියෙන්නේ ද නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
අපෙන් කිසිවෙකු තමා ම උදෙසා ජීවත් වන්නේ වත්, තමා ම උදෙසා නසින්නේ වත් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද අපෙන් කිසිවෙක් තමාම උදෙසා ජීවත්වෙන්නේ නැත, කිසිවෙක් තමාම උදෙසා නසින්නෙත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
අපෙන් කිසිවෙකු තමා ම උදෙසා ජීවත් වන්නේ වත්, තමා ම උදෙසා නසින්නේ වත් නැත.