Romans 3:14 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ඔවුන්ගේ මුව, ශාපවලින් හා තික්තකමින් පිරිලා ය.”
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ මුඛය කටුක සාපයෙන් පිරී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ මුඛය ශාපයෙන්ද තික්තකමෙන්ද පූර්ණය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ මුඛය කටුක සාපයෙන් පිරී ඇත.