Romans 3:17 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සාමයේ මාර්ගය ඔවුන් දන්නේ නැත.”
Sinhala Bile - New Revised Version (NRSV)
සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත,
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු සමාදානයේ මාර්ගයද දැන නොගත්තෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත,