Romans 3:18 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ඔවුන්ගේ ඇස් හමුවේ දෙවියන්වහන්සේට බයක් නැත.”
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ ඇස් ඉදිරියේ දේව බිය නොමැත.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ ඇස් හමුයෙහි දෙවියන්වහන්සේ කෙරෙහි භයක් නැත යනුයි.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ ඇස් ඉදිරියේ දේව බිය නොමැත.”