Romans 6:7 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද මළ තැනැත්තා පාපයෙන් නිදහස් කරනු ලැබ ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, මළා වූ තැනැත්තාට පාපය ගැන වගකීමක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මැරුණාවූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂකරනු ලැබ සිටියි.
Sinhala SNRV (New Revised Version 2018)
මන්ද, මළා වූ තැනැත්තාට පාපය ගැන වගකීමක් නැත.