Romans 7:16 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා කරන්නේ, කරන්නට මා අකමැති දේ නම්, දහම් නීතිය යහපත් වගට මම එකඟ වෙමි.
Sinhala Bile - New Revised Version (NRSV)
මා කරන්නේ මා අකමැති දෙය බව මට හැඟේ නම්, එයින් නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉඳින් මම අකමැති එක කරම් නම්, ව්‍යවස්ථාව යහපත් බව ඒත්තුගනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
මා කරන්නේ මා අකමැති දෙය බව මට හැඟේ නම්, එයින් නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි.