Romans 7:17 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් තවදුරටත් එය කරන්නේ මා නො වේ; මා තුළ වෙසෙන පාපයයි.
Sinhala Bile - New Revised Version (NRSV)
සැබැවින් ම මා කරන දෙය කරන්නේ මා නොව මා තුළ ඇති පාපය වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙයින් එය කරන්නේ මා නොව මා තුළ වාසයකරන පාපයය.
Sinhala SNRV (New Revised Version 2018)
සැබැවින් ම මා කරන දෙය කරන්නේ මා නොව මා තුළ ඇති පාපය වේ.