Ruth 2:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බෝවස් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඔබේ නැන්දම්මාට ඔබ සලකා තිබෙන අන්දම ගැන සියලු කාරණා මම දැනගතිමි. ඔබේ දෙමාපියන් ද මවුබිම ද හැර දමා නන්නාඳුනන සෙනඟක් මැදට ඔබ පැමිණි ආකාරය ගැන සියලු කාරණා මම දනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
බෝවස් උත්තරදෙමින්: ඔබේ පුරුෂයා නැසුණු පසු ඔබේ නැන්දාට ඔබ කළ සියල්ලත් ඔබේ පියා හා මවුද ජන්ම භූමියද අත්හැර මීට ප්‍රථම ඔබ නෑඳින්න සෙනඟක් වෙතට ආ බවත් මට සම්පූර්ණයෙන් දන්වා තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)