Ruth 2:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නයෝමි රූත් අමතා, “ඔව් දුව, වෙන මිනිසෙකුගේ කෙතකට ඔබ ගියොත් ඔබට හිරිහැර ලබන්නට සිදු වේ. ඒ නිසා ඔහුගේ සේවකයන් සමඟ ම ඔබ වැඩ කරනවා නම් වඩා හොඳ ය”යි කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නායොමිද: මාගේ දියණියෙනි, වෙන කෙතකදී මිනිසුන් ඔබට අන්තරා නොකරන පිණිස ඔහුගේ යෞවනියන් සමඟ යාම හොඳයයි ඇගේ යෙහෙළීවූ රූත්ට කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
නයෝමි රූත් අමතා, “ඔව් දුව, වෙන මිනිසෙකුගේ කෙතකට ඔබ ගියොත් ඔබට හිරිහැර ලබන්නට සිදු වේ. ඒ නිසා ඔහුගේ සේවකයන් සමඟ ම ඔබ වැඩ කරනවා නම් වඩා හොඳ ය”යි කීවා ය.