Ruth 2:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සේවකයා උත්තර දෙමින් මෙසේ කී ය: “ඒ මෝවබ් දේශයෙන් නයෝමි සමඟ ආ මෝවබ් ජාතික තරුණිය ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ මෙහෙකරුවා උත්තර දෙමින්: මෑ නායොමි සමඟ මෝවබ් රටෙන් හැරී ආවාවූ මෝවබිය යෞවනීය.
Sinhala SNRV (New Revised Version 2018)
සේවකයා උත්තර දෙමින් මෙසේ කී ය: “ඒ මෝවබ් දේශයෙන් නයෝමි සමඟ ආ මෝවබ් ජාතික තරුණිය ය.