Song of Solomon 1:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා පෙම්වතා මා පියයුරු අතරේ හෙවී සිටින විට සුවඳලාටුවල සුවඳ ඇත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ප්‍රේමවන්තයා මට මාගේ පියයුරු අතරේ තිබෙන සුවඳලාටු පොදියක් හා සමානය.
Sinhala SNRV (New Revised Version 2018)
මා පෙම්වතා මා පියයුරු අතරේ හෙවී සිටින විට සුවඳලාටුවල සුවඳ ඇත්තේ ය.