Song of Solomon 1:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ සොඳුරිය, ඔබ කොතරම් ශෝභා සම්පන්න ද? ප්‍රේමයෙන් ඔබේ ඇස් බැබළෙන රඟ! පෙම්වතී
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, මාගේ සොඳුර, ඔබ රුව ඇත්තීය; එසේය, ඔබ රුව ඇත්තීය; ඔබේ ඇස් පරෙවියන් හා සමානය.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ සොඳුරිය, ඔබ කොතරම් ශෝභා සම්පන්න ද? ප්‍රේමයෙන් ඔබේ ඇස් බැබළෙන රඟ!