Song of Solomon 4:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දිය උල්පත්වලින් ද ගලා බසින දිය දහරින් ද ලෙබනොන් කඳුවලින් ගලා බසින ඇල දොළින් ද ඒ උයනට වතුර ලැබේ. පෙම්වතී
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ උයන් උල්පතකුත් ජීවමාන දිය ඇති ළිඳකුත් ලෙබනොන් සිට ගලායන ඔයවලුත්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දිය උල්පත්වලින් ද ගලා බසින දිය දහරින් ද ලෙබනොන් කඳුවලින් ගලා බසින ඇල දොළින් ද ඒ උයනට වතුර ලැබේ.