Song of Solomon 5:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා ඔබට හමු වුවොත්, මා ප්‍රේමාතුර ව සිටින බව ඔහුට දන්වන බවට මට දිවුරා කියන්න. ගායක පිරිස
Sinhala Bile - Revised Old Version (SROV)
යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා ඔබ සැමට සම්බවුණොත්, මා ප්‍රේමාතුරව සිටින බව දන්වන ලෙස ඔබ සැම දිවුරවමි.
Sinhala SNRV (New Revised Version 2018)
ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා ඔබට හමු වුවොත්, මා ප්‍රේමාතුර ව සිටින බව ඔහුට දන්වන බවට මට දිවුරා කියන්න.