Song of Solomon 6:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගායක පිරිස වනිතාවන්ගෙන් ඉතා රූමත් තැනැත්තිය, ඔබේ පෙම්වතා කොතැනට ගියේ ද? ඔබේ පෙම්වතා කොයි දෙසට හැරී ගියේ ද? අපි ඔබ සමඟ ඔහු සොයන්නෙමු. පෙම්වතී
Sinhala Bile - Revised Old Version (SROV)
ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, ඔබේ ප්‍රේමවන්තයා කොතැනට ගියේද? ඔබේ ප්‍රේමවන්තයා කොයි දෙසට හැරීගියේද? අපි ඔබ සමඟ ඔහු සොයන්නෙමුව.
Sinhala SNRV (New Revised Version 2018)
වනිතාවන්ගෙන් ඉතා රූමත් තැනැත්තිය, ඔබේ පෙම්වතා කොතැනට ගියේ ද? ඔබේ පෙම්වතා කොයි දෙසට හැරී ගියේ ද? අපි ඔබ සමඟ ඔහු සොයන්නෙමු.