Song of Solomon 6:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම වෙවුලමින් සිටිමි; යුද රියේ නියමුවා සටන පතන සේ ඔබේ ප්‍රේමය පතන්නට ඔබ මා උනන්දු කරවා ඇත. ගායක පිරිස
Sinhala Bile - Revised Old Version (SROV)
මට දැනෙන්ට පළමුවෙන් මාගේ ආත්මය මාගේ වංශාධිපති සෙනඟගේ රථ අතරේ මා තැබීය.
Sinhala SNRV (New Revised Version 2018)
මම වෙවුලමින් සිටිමි; යුද රියේ නියමුවා සටන පතන සේ ඔබේ ප්‍රේමය පතන්නට ඔබ මා උනන්දු කරවා ඇත.