Song of Solomon 6:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ෂුලම්මිය කාන්තාව, හැරී එන්න, හැරී එන්න, අප ඔබ නරඹන පිණිස හැරී එන්න, හැරී එන්න. පෙම්වතී නරඹන්නන් අතර මා නටන විට ඔබ මා බලන්න කැමැති වන්නේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ෂූලම්මීය, හැරී එන්න, හැරී එන්න; අප ඔබ බලන පිණිස හැරී එන්න, හැරී එන්න. මහනායිම්හි නැටුම මෙන් ඔබ සැම ෂූලම්මීය බලන්ට කැමතිවන්නේ මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
ෂුලම්මිය කාන්තාව, හැරී එන්න, හැරී එන්න, අප ඔබ නරඹන පිණිස හැරී එන්න, හැරී එන්න. නරඹන්නන් අතර මා නටන විට ඔබ මා බලන්න කැමැති වන්නේ මන් ද?