Song of Solomon 8:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බාල්-හාමොන්හි සලමොන්ට මිදි වත්තක් තිබුණේ ය. ඔහු ඒ මිදි වත්ත බලන්නන්ට බාර දුන්නේ ය. එහි ඵල වෙනුවට රිදී දහසක් බැගින් ගෙනෙන්නට එකිනෙකාට නියම විය.
Sinhala Bile - Revised Old Version (SROV)
බාල්-හාමොන්හි සාලමොන්ට මිදිවත්තක් තිබුණේය; ඔහු ඒ මිදිවත්ත බලන්නන්ට භාර දුන්නේය; එහි ඵල වෙනුවට රිදී දහසක් බැගින් ගෙනෙන්ට එකිනෙකාට නියමවිය.
Sinhala SNRV (New Revised Version 2018)
බාල්-හාමොන්හි සලමොන්ට මිදි වත්තක් තිබුණේ ය. ඔහු ඒ මිදි වත්ත බලන්නන්ට බාර දුන්නේ ය. එහි ඵල වෙනුවට රිදී දහසක් බැගින් ගෙනෙන්නට එකිනෙකාට නියම විය.