Song of Solomon 8:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මට ම අයිති මිදි වත්තක් තිබේ. සලමොන්, ඔබට දහසක් ද එහි ඵල බලාගන්නන්ට දෙසියයක් ද දෙනු ලැබේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
මට අයිති මගේ මිදිවත්ත මා ඉදිරියෙහි තිබේ. සාලමොන්, ඔබට දහසද එහි ඵල බලාගන්නන්ට දෙසියයක්ද දෙනු ලැබෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මට ම අයිති මිදි වත්තක් තිබේ. සලමොන්, ඔබට දහසක් ද එහි ඵල බලාගන්නන්ට දෙසියයක් ද දෙනු ලැබේ වා!