Song of Solomon 8:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උයන්වල සිටින තැනැත්තිය, මාගේ මිතුරෝ ඔබේ හඬට සවන් දෙති. එය මට අසන්න ලැබේ වා! පෙම්වතී
Sinhala Bile - Revised Old Version (SROV)
උයන්වල වසන තැනැත්තිය, යහළුවෝ ඔබේ හඬට ඇහුම්කන්දෙති. ඒක මට අසන්ට ලැබේවා.
Sinhala SNRV (New Revised Version 2018)
උයන්වල සිටින තැනැත්තිය, මාගේ මිතුරෝ ඔබේ හඬට සවන් දෙති. එය මට අසන්න ලැබේ වා!