Song of Solomon 8:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තම පෙම්වතා අතින් අත ගෙන කාන්තාරයෙන් නැඟී එන මේ තැනැත්තිය කවරෙක් ද? ජම්බු ගස යට දී මම ඔබ පිබිදෙවුවෙමි. ඔබ උපන්නේ එහි දී ය; ඔබේ මව ප්‍රසව වේදනාව වින්දේ එහි දී ය. පෙම්වතා
Sinhala Bile - Revised Old Version (SROV)
තම ප්‍රේමවන්තයාට හේත්තුවී කාන්තාරයෙන් නැගීඑන්නාවූ මේ තැනැත්තිය කවුද? ජම්බු ගස යටදී මම ඔබ පිබිදෙවු වෙමි. එහි ඔබේ මෑණියෝ ඔබ ගැන රුජා වින්දාහ, එහි ඔබේ දිනිතිය බිහිකරන වේදනාවෙන් සිටියාය.
Sinhala SNRV (New Revised Version 2018)
තම පෙම්වතා අතින් අත ගෙන කාන්තාරයෙන් නැඟී එන මේ තැනැත්තිය කවරෙක් ද? ජම්බු ගස යට දී මම ඔබ පිබිදෙවුවෙමි. ඔබ උපන්නේ එහි දී ය; ඔබේ මව ප්‍රසව වේදනාව වින්දේ එහි දී ය.