Song of Solomon 8:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩ නඟන්නෙමු. ඈ දොරක් නම්, කිහිරි ලීවලින් ඈ වට කරන්නෙමු. පෙම්වතී
Sinhala Bile - Revised Old Version (SROV)
ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩනගන්නෙමුව. ඈ දොරක් නම්, කිහිරි ලෑලිවලින් ඈ වටකරන්නෙමුව.
Sinhala SNRV (New Revised Version 2018)
ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩ නඟන්නෙමු. ඈ දොරක් නම්, කිහිරි ලීවලින් ඈ වට කරන්නෙමු.