Titus 2:1 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ ඉගැන්විය යුත්තේ සාරවූ දහම් ඉගැන්වීමට අනුකූලව ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ නම්, නිවැරදි ධර්මයට අනුකූල දේ ඉගැන්විය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ සාරවූ ගුරුකමට හොබනා දේ කථාකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ නම්, නිවැරදි ධර්මයට අනුකූල දේ ඉගැන්විය යුතු ය.