Zechariah 2:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා හිස ඔසවා බැලූ විට සිය අතේ මනින ලණුවක් ඇති මිනිසෙක් මට දර්ශනය විය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද මා ඇස් ඔසවා බැලූ විට මනුෂ්‍යයෙක් මනින ලනුවක් තමාගේ අතේ ඇතුව ඉන්නවා දුටිමි.
Sinhala SNRV (New Revised Version 2018)
මා හිස ඔසවා බැලූ විට සිය අතේ මනින ලණුවක් ඇති මිනිසෙක් මට දර්ශනය විය.