Zechariah 2:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ කාලයේ දී බොහෝ ජාතීහු සමිඳාණන් වහන්සේට එක් වී උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වැඩවසන සේක. එවිට උන් වහන්සේ ඔබ වෙත මා එවූ බව ඔබ දැනගන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ කාලයෙහි බොහෝ ජාතීහු ස්වාමීන්වහන්සේ ට එකතුවී මාගේ සෙනඟ වන්නෝය. මම ඔබ තුළෙහි වාසයකරන්නෙමි, ඔබද සේනාවල ස්වාමීන්වහන්සේ මා ඔබ ළඟට එවූ බව දැනගන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ කාලයේ දී බොහෝ ජාතීහු සමිඳාණන් වහන්සේට එක් වී උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වැඩවසන සේක. එවිට උන් වහන්සේ ඔබ වෙත මා එවූ බව ඔබ දැනගන්නහු ය.