Zechariah 2:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“බබිලෝනියෙහි වාසය කරන නුඹලා සියොන් නගරයට බේරී එන්න.”
Sinhala Bile - Revised Old Version (SROV)
මෙන්න, බබිලෝන් දුව වෙත වසන සියොන්, මිදී වරෙන්නය.
Sinhala SNRV (New Revised Version 2018)
“බබිලෝනියෙහි වාසය කරන නුඹලා සියොන් නගරයට බේරී එන්න.”