Zechariah 3:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“කිළුටු ඇඳුම් ඔහුගෙන් ඉවත් කරන්නැ”යි දේව දූතයා තමා පිරිවරා සිටි අයට කී ය. ඉන්පසු, “මම නුඹේ පව් පහ කෙළෙමි. නුඹට මංගල ඇඳුම් පළඳවමි”යි ජෝෂුවාට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දූතයා තමා ඉදිරියෙහි සිටිය තැනැත්තන්ට කථාකොට: කිලුටු වස්ත්‍ර ඔහුගෙන් ගළවාදමන්නැයි කීය. තවද ඔහුට කථාකොට: මෙන්න ඔබේ අපරාධකම ඔබෙන් පහකෙළෙමි, මංගල්‍ය වස්ත්‍ර ඔබට පළඳවමියි කියා-
Sinhala SNRV (New Revised Version 2018)
“කිළුටු ඇඳුම් ඔහුගෙන් ඉවත් කරන්නැ”යි දේව දූතයා තමා පිරිවරා සිටි අයට කී ය. ඉන්පසු, “මම නුඹේ පව් පහ කෙළෙමි. නුඹට මංගල ඇඳුම් පළඳවමි”යි ජෝෂුවාට කී ය.