Zechariah 3:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “නුඹ මාගේ ආඥාවලට කීකරු වී මා නුඹට නියම කරන යුතුකම් ඉටු කරන්නෙහි නම්, මාගේ මාලිගාවේ හා එහි මණ්ඩපයේ භාගය නුඹට අයත් වන්නේ ය. මා ඉදිරියෙහි සිටින අයගේ අයැදුම්වලට සවන් දෙන්නාක් මෙන් මම නුඹේ අයැදුම්වලට ද සවන් දෙන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, ඔබට මාගේ ගෘහය විනිශ්චයකරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් ඔබට දෙන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)