Zechariah 8:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලාගේ යුතුකම් මේවා ය. එකිනෙකාට සත්‍යය කතා කරන්න. උසාවිවල දී සාමය සැලසෙන ලෙස නියම යුක්තිය ඉෂ්ට කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම විසින් කටයුතු දේ මේවාය-එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න; ඔබ සැමගේ දොරටුවල සැබෑලසෙත් සමාදානය පිණිසත් විනිශ්චයකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලාගේ යුතුකම් මේවා ය. එකිනෙකාට සත්‍යය කතා කරන්න. උසාවිවල දී සාමය සැලසෙන ලෙස නියම යුක්තිය ඉෂ්ට කරන්න.