Zephaniah 2:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මුහුදුබඩ දේශයේ නුඹේ එඬේරුන්ට පැල් ද බැටළු ගාල් ද සහිත පිට්ටනියක් ඇති වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මුහුදුබඩ වනාහි එඬේරුන්ට පැල්ද බැටළු ගාල්ද ඇති පිට්ටනි වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මුහුදුබඩ දේශයේ නුඹේ එඬේරුන්ට පැල් ද බැටළු ගාල් ද සහිත පිට්ටනියක් ඇති වන්නේ ය.