Zephaniah 3:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ කාලයේ දී, මාගේ සෙනඟ වන නුඹලා මට විරුද්ධ ව කළ ද්‍රෝහි ක්‍රියා නිසා ලජ්ජාවට පත් නොවන්නහු ය. මන්ද, අහංකාරි, අභිමානවත් සියලු දෙනා මම නුඹලා අතරෙන් පහ කරන්නෙමි. ඉන්පසු නුඹලා කිසි කලෙක මාගේ ශුද්ධ කන්දෙහි කැරලි නොගසන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මට විරුද්ධව කළාවූ ඔබේ සියලු අපරාධ ක්‍රියා නිසා ඒ කාලයේදී ඔබ ලජ්ජාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද මම එකල ඔබේ උඩඟුවූ ප්‍රීතිමත්වන්නන් ඔබ තුළෙන් පහකරන්නෙමි, ඔබද මාගේ ශුද්ධවූ කන්දෙහි තවත් උදාරම් නොවන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)