Zephaniah 3:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විසිර ගිය අය නැවත මවු බිමට ගෙනවුත් මා නුඹලාට මිහි පිට සියලු ජාතීන් අතර කීර්තියත්, ප්‍රශංසාවත් ලබා දී සෞභාග්‍යය ගෙන දෙන කාලය නුඹලා ම දෑසින් දකින්නහු ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් ඔබ සැම රැස්කරන ඒ කාලයෙහිම ඔබ සැම ඇතුළට ගෙනෙන්නෙමි. මක්නිසාද මම ඔබ සැමගේ ඇස් හමුයෙහි ඔබ සැමගේ වහල්කම පහකරන විට, පොළොවේ සියලු ජනයන් අතරෙහි ඔබ සැම නාමයක්ද ප්‍රශංසාවක්ද කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
විසිර ගිය අය නැවත මවු බිමට ගෙනවුත් මා නුඹලාට මිහි පිට සියලු ජාතීන් අතර කීර්තියත්, ප්‍රශංසාවත් ලබා දී සෞභාග්‍යය ගෙන දෙන කාලය නුඹලා ම දෑසින් දකින්නහු ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.