Psalms 78
Sinhala SNRV (New Revised Version 2018)
43එතුමාණන් මිසරයේ දී කළ හාස්කම්වත්, ශෝවන් මිටියාවතේ දී කළ අසිරිමත් ක්රියාවන්වත් ඔව්හු සිහි නොකළෝ ය.
49ඔවුන්ට විරුද්ධ ව තමන්ගේ දැවෙන කෝපයත්, රෝෂයත්, විනාශයත් එවූ සේක; මේවා මාර දූත පිරිසක් මෙන් එවූ සේක.
59දෙවිඳුන්ට මෙය ඇසුණු විට එතුමාණෝ බලවත් ලෙස උදහස් වූ සේක; එතුමාණෝ ඉශ්රායෙල්වරුන් ප්රතික්ෂේප කළ සේක.