bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Job 22
Job 22
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 23 →
1
එකල තේමානිය එලීපස් උත්තරදෙමින් කියනුයේ:
2
මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේට ප්‍රයෝජනවිය හැකිද? සැබවින් නුවණ ඇති තැනැත්තේ තමාටම ප්‍රයෝජනවත්ව සිටියි.
3
ඔබ ධර්මිෂ්ඨව සිටියත් සර්වපරාක්‍රමයාණන්ට එයින් කිසි සතුටක් ඇද්ද? ඔබ ඔබේ මාර්ග සම්පූර්ණකරගත්තත් එයින් උන්වහන්සේට කිසි ලාභයක් ඇද්ද?
4
උන්වහන්සේ ඔබට තරවටුකර ඔබ සමඟ විනිශ්චයට පැමිණෙන්නේ ඔබේ භක්තිය නිසාද?
5
ඔබේ දුෂ්ටකම මහත්ව තිබෙනවා නොවේද? ඔබේ අයුතුකම්වලට කෙළවරක් නැත.
6
මක්නිසාද ඔබ කාරණයක් නැතුව ඔබේ සහෝදරයාගෙන් උකස් ගත්තෙහිය, ඇඳුම් නැත්තන්ගෙන් වස්ත්‍රය උදුරා ගත්තෙහිය.
7
ක්ලාන්ත අයට ඔබ බොන්ට වතුර නුදුන්නෙහිය, බඩගිනි අයට කෑම නොදී සිටියෙහිය.
8
නුමුත් බලවතාට දේශය අයිති විය; ගරුකටයුතු තැනැත්තේද එහි වාසයකෙළේය.
9
ඔබ වැන්දඹුවක් හිස් අතින් ඇරියෙහිය, පියා නැත්තන්ගේ අත්ද කඩනලද්දේය.
10
ඒ නිසා ඔබ වටකර මළපත් තිබෙයි, හදිසි භීතිය ඔබ කලඹන්නේය,
11
නොහොත් ඔබට නොපෙනෙන හැටියට අන්ධකාරයද ජල රාශියද ඔබ වසාගන්නේය.
12
දෙවියන්වහන්සේ ස්වර්ගයේ උසස් තැන්හි නොසිටිනසේක්ද? මුදුන්ම තාරකාව කොපමණ උසදැයි බලන්න!
13
ඔබ කථාකොට: දෙවියන්වහන්සේ දන්නේ කුමක්ද? ඝනාන්ධකාරය මැදින් සිට උන්වහන්සේට විනිශ්චයකරන්ට පුළුවන්ද?
14
උන්වහන්සේට නොපෙනෙන හැටියට ඝන වලාකුල් උන්වහන්සේට මුවාවක්ව තිබේ; උන්වහන්සේ ආකාශ කුක්ෂිය මත්තෙහි ගමන්කරනසේකැයි කියන්නෙහිය.
15
දුෂ්ට මනුෂ්‍යයන් ඇවිද්දාවූ පුරාණ මාවතෙහිම ඔබ හැසිරෙන්නෙහිද?
16
ඔව්හු නියම කාලයට පළමුවෙන් උදුරාගනු ලැබුවෝය, ඔවුන්ගේ අත්තිවාරමද ජලප්‍රවාහයකින් මෙන් ගහගන ගියේය.
17
අප වෙතින් අහක්ව ගිය මැනව කියාත් සර්වපරාක්‍රමයාණන් අපට මක්කරනවා ඇද්ද කියාත් ඔව්හු දෙවියන්වහන්සේට කීවෝය.
18
එහෙත් උන්වහන්සේ යහපත් දෙයින් ඔවුන්ගේ ගෙවල් පිරෙවුසේක. නුමුත් දුෂ්ටයන්ගේ මන්ත්‍රණය මාගෙන් දුරුව තිබේ.
19
ධර්මිෂ්ඨයෝ ඒ දැක සන්තෝෂවෙති; නිර්දෝෂ අය අපහාසයෙන් ඔවුන්ට සිනාසී:
20
අපට විරුද්ධව නැගුටුණු අය සැබවින් සිඳිනු ලැබුවෝය, ඔවුන්ගේ ඉතිරිවූ දෙය ගින්නෙන් දාලා ගියේයයි කියති.
21
ඉතින් උන්වහන්සේ ඇඳිනගෙන සමාදානවෙන්න. එයින් ඔබට ශුභසිද්ධ වන්නේය.
22
උන්වහන්සේගේ මුඛයෙන් ව්‍යවස්ථාව පිළිගෙන, උන්වහන්සේගේ වචන ඔබේ හිතේ තබාගන්න.
23
ඔබ සර්වපරාක්‍රමයාණන් වෙතට හැරී, අධර්මිෂ්ඨකම ඔබේ කූඩාරම්වලින් පහකළොත්, ඔබ පිහිටුවනු ලබන්නෙහිය.
24
ඔබේ ලෝභ වස්තුව ධූලියෙහිද ඕපීර්හි රන් දොළවල ගල් අතරේද දමන්න;
25
එවිට සර්වපරාක්‍රමයාණෝ ඔබේ වස්තුවද ඔබට අනර්ඝ රිදීද වනසේක.
26
මක්නිසාද එකල ඔබ සර්වපරාක්‍රමයාණන් කෙරෙහි ප්‍රීතිමත්වී, ඔබේ මුහුණ දෙවියන්වහන්සේ දෙසට ඔසවනවා ඇත.
27
ඔබ උන්වහන්සේට යාච්ඤාකරන කල උන්වහන්සේ ඔබට උත්තර දෙනවා ඇත; ඔබද ඔබේ භාර ඉෂ්ටකරනවා ඇත.
28
ඔබ කාරණයක් නියමකරගත් කල්හි ඒක ඔබට ස්ථිරවන්නේය; ඔබේ මාර්ග කෙරෙහිද එළිය බැබළෙන්නේය.
29
ඔවුන් පහකරනු ලබන විට: උසස්වීම ඇත කියා ඔබ කියන්නෙහිය; උන්වහන්සේද යටහත් ඇස් ඇති අය ගළවනසේක.
30
නිදොස් නොවන තැනැත්තා පවා උන්වහන්සේ මුදනසේක; එසේය, ඔබේ අත්වල පිරිසිදුකම නිසා ඔහු මුදනු ලැබේයයි කීවේය.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42