bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Genesis 5
Genesis 5
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 6 →
1
ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක.
2
ස්ත්රී-පුරුෂ වශයෙන් ඔවුන් මැවූ සේක. උන් වහන්සේ ඔවුන් මවන විට ඔවුන්ට ආශීර්වාද කරමින් ‘මිනිසා’ යන නාමය ඔවුන්ට තැබූ සේක.
3
ආදම්ට වයස අවුරුදු එකසිය තිහක් (130) වූ විට තමාගේ ම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබිණි. මොහුට සෙත් යන නාමය තැබී ය.
4
සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ.
5
ඔහු අවුරුදු නවසිය තිහක් (930) ආයු වළඳා මියගියේය.
6
සෙත්ගේ වයස අවුරුදු එකසිය පහක් (105) වූ විට ඔහුට දාව ඒනොෂ් උපන්නේ ය.
7
ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් (807) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
8
ඔහු අවුරුදු නවසිය දොළොසක් (912) ආයු වළඳා මියගියේය.
9
ඒනොෂ්ට වයස අවුරුදු අනූවක් (90) වූ විට ඔහුට දාව කේනාන් උපන්නේ ය.
10
කේනාන් උපන් පසු ඒනොෂ් තව අවුරුදු අටසිය පසළොසක් (815) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
11
ඔහු අවුරුදු නවසිය පහක් (905) ආයු වළඳා මියගියේය.
12
කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් (70) වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය.
13
මහලලෙල් උපන් පසු කේනාන් තව අවුරුදු අටසිය සතළිසක් (840) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
14
ඔහු අවුරුදු නවසිය දහයක් (910) ආයු වළඳා මියගියේය.
15
මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් (65) වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය.
16
ජරෙද් උපන් පසු මහලලෙල් තව අවුරුදු අටසිය තිහක් (830) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
17
ඔහු අවුරුදු අටසිය අනූපහක් (895) ආයු වළඳා මියගියේය.
18
ජරෙද්ට වයස අවුරුදු එකසිය හැටදෙකක් (162) වූ විට ඔහුට දාව ඒනොක් උපන්නේ ය.
19
ඒනොක් උපන් පසු ජරෙද් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
20
ඔහු අවුරුදු නවසිය හැටදෙකක් (962) ආයු වළඳා මියගියේය.
21
ඒනොක්ට වයස අවුරුදු හැටපහක් (65) වූ විට ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය.
22
මෙතුසෙලා උපන් පසු ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසිරෙමින් තව අවුරුදු තුන්සියයක් (300) ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.
23
ඔහුගේ මුළු ජීවිත කාලය අවුරුදු තුන්සිය හැටපහක් (365) විය.
24
ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය.
25
මෙතුසෙලාට වයස අවුරුදු එකසිය අසූහතක් (187) වූ විට ඔහුට දාව ලාමෙක් උපන්නේ ය.
26
ලාමෙක් උපන් පසු මෙතුසෙලා තව අවුරුදු හත්සිය අසූදෙකක් (782) ජීවත් විය. ඔහුට දාව තවත් දරුදැරියෝ උපන්හ.
27
අවුරුදු නවසිය හැටනවයක් (969) ආයු වළඳා ඔහු මියගියේය.
28
ලාමෙක්ට වයස අවුරුදු එකසිය අසූදෙකක් (182) වූ විට ඔහුට දාව පුතෙක් උපන්නේ ය. ලාමෙක් ඔහුට නෝවා යන නාමය තැබී ය.
29
ඔහු එසේ කෙළේ, ‘සමිඳාණන් වහන්සේ සාප කළ පොළොවෙන් මොහු අපට, අපගේ වැඩවල දී ද වෙහෙස මහන්සියේ දී ද සහනය ගෙන දෙනු ඇත’ යන අදහසින් ය.
30
ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් (595) ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.
31
අවුරුදු හත්සිය හැත්තෑහතක් (777) ආයු වළඳා ඔහු මියගියේය.
32
නෝවාගේ වයස අවුරුදු පන්සියයක් (500) වූ විට ඔහුට දාව ෂෙම්, හාම් සහ ජපෙත් යන පුත්තු තිදෙන උපන්හ.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50