bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 1
1 Chronicles 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 2 →
1
ආදම්, සෙත්, ඒනොෂ්; කේනාන්, මහලලෙල්, යරෙද්;
2
***
3
ඒනොක්, මෙතුසෙලා, ලාමෙක්;
4
නෝවා, ෂෙම්, හාම් සහ යඵෙත්ය.
5
යඵෙත්ගේ පුත්රයෝනම්: ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තූබල්, මෙෂෙක් සහ තීරාස්ය.
6
ගොමෙර්ගේ පුත්රයෝනම්: අෂ්කෙනස්, ඩීඵත් සහ තොගර්මාය.
7
යාවාන්ගේ පුත්රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිවරු සහ රොදානිවරුය.
8
හාම්ගේ පුත්රයෝනම්: කුෂ්, මිශ්රයිම්, පූට් සහ කානාන්ය.
9
කුෂ්ගේ පුත්රයෝනම්: සෙබා, හවීලා, සබ්තා, රායමා සහ සබ්තෙකාය. රායමාගේ පුත්රයෝනම්: ෂෙබා සහ දෙදාන්ය.
10
කුෂ්ට දාව නිම්රොද් උපන්නේය. ඔහු පොළොවේ බලවන්තයෙක් වෙන්ට පටන්ගත්තේය.
11
මිශ්රයිම්ට දාව ලූදිවරුද අනාමිවරුද ලෙහාබිවරුද නප්තුහිවරුද,
12
පත්රුසිවරුද කස්ලුහිවරුද (පිලිස්තිවරුන් නික්ම ආවේ ඔවුන්ගෙන්ය) කප්තොරිවරුද උපන්නෝය.
13
කානාන්ට දාව තමාගේ කුලුඳුලාවූ ශීදොන් සහ හෙත්ද;
14
යෙබූසියයාද අමෝරියයාද ගිර්ගාෂියයාද;
15
හිවීයයාද අර්කියයාද සීනියයාද;
16
අර්වාදියයාද ශෙමරියයාද හමාතියයාද උපන්නෝය.
17
ෂෙම්ගේ පුත්රයෝ නම්: ඒලාම්, අෂූර්, අර්පක්ෂද්, ලූද්, අරාම්, ඌශ්, හුල්, ගෙතෙර් සහ මෙෂෙක්ය.
18
අර්පක්ෂද්ට දාව ෂෙලා උපන්නේය, ෂෙලාට දාව ඒබෙර් උපන්නේය.
19
ඒබෙර්ට පුත්රයන් දෙදෙනෙක් උපන්නෝය. එක්කෙනෙකුගේ නම පෙලෙග්ය; මක්නිසාද ඔහුගේ දවස්වලදී පොළොව බෙදන්ට යෙදුණේය; ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය.
20
යොක්තාන්ට දාව අල්මෝදාද්ද ෂෙලෙප්ද හසර්මාවෙත්ද යෙරාක්ද;
21
හදොරාම්ද ඌසාල්ද දික්ලාද;
22
ඒබාල්ද අබිමායෙල්ද ෂෙබාද;
23
ඕපීර්ද හවීලාද යෝබාබ්ද උපන්නෝය. මේ සියල්ලෝ යොක්තාන්ගේ පුත්රයෝය.
24
ෂෙම්, අර්පක්ෂද්, ෂෙලා;
25
ඒබෙර්, පෙලෙග්, රෙව්;
26
සෙරුග්, නාහොර්,
27
තේරා සහ ආබ්රම් (එනම් ආබ්රහම්)ය.
28
ආබ්රහම්ගේ පුත්රයෝ නම්: ඊසාක් සහ ඉෂ්මායෙල්ය.
29
ඔවුන්ගේ පරම්පරා මේය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලාවූ නෙබායොත්, ඊළඟට කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්, මිෂ්මා, දූමා, මස්සා;
30
හදද්, තේමා, යෙතූර්, නාපීෂ් සහ කේදෙමාය.
31
මොව්හු ඉෂ්මායෙල්ගේ පුත්රයෝය.
32
ආබ්රහම්ගේ උපභාර්යාවවූ කෙතුරාගේ පුත්රයෝ මොව්හුය: ඈ ශිම්රාන්, යොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා බිහිකළාය. යොක්ෂාන්ගේ පුත්රයෝ නම්: ෂෙබා සහ දෙදාන්ය.
33
මිදියාන්ගේ පුත්රයෝනම්: ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායාය. මේ සියල්ලෝ කෙතුරාගේ පුත්රයෝය.
34
ආබ්රහම්ට දාව ඊසාක් උපන්නේය. ඊසාක්ගේ පුත්රයෝ නම්: ඒසව් සහ ඉශ්රායෙල්ය.
35
ඒසව්ගේ පුත්රයෝ නම්: එලීපස්, රූවෙල්, යෙවුෂ්, යලාම් සහ කෝරාය.
36
එලීපස්ගේ පුත්රයෝ නම්: තේමාන්, ඕමාර්, ශෙපී, ගාතාම්, කෙනස්, තිම්නා සහ අමලෙක්ය.
37
රූවෙල්ගේ පුත්රයෝ නම්: නාහත්, සෙරා, ෂම්මා සහ මිස්සාය.
38
සේයිර්ගේ පුත්රයෝ නම්: ලෝතාන්, ෂෝබාල්, ගිබියොන්, අනා, දීෂොන්, එශෙර් සහ දීෂාන්ය.
39
ලෝතාන්ගේ පුත්රයෝ නම්: හෝරී සහ හෝමාම්ය. තිම්නා ලෝතාන්ගේ සහෝදරීය.
40
ෂෝබාල්ගේ පුත්රයෝ නම්: අල්වාන් මානහත්, ඒබාල්, ෂෙපී සහ ඕනාම්ය. ශිබියොන්ගේ පුත්රයෝ නම්: ආයා සහ ආනාය.
41
ආනාගේ පුත්රයෝ: දීෂොන්ය. දීෂොන්ගේ පුත්රයෝ නම්: හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන්ය.
42
ඒශෙර්ගේ පුත්රයෝ නම්: බිල්හාන්, සයවාන් සහ යකාන්ය. දීෂාන්ගේ පුත්රයෝ නම්: ඌශ් සහ අරාන්ය.
43
ඉශ්රායෙල් පුත්රයන් කෙරෙහි කිසි රජෙකු රජකම්කරන්ට පළමුවෙන් ඒදොම් රටේ රජකම්කළ රජවරු මොව්හුය: බෙයොර්ගේ පුත්රවූ බෙලාය; ඔහුගේ නුවර නම දින්හාබාය.
44
බෙලා මැරුණායින් පසු බොශ්රාහි සෙරාගේ පුත්රවූ යෝබාබ් ඔහු වෙනුවට රජකම්කෙළේය.
45
යෝබාබ් මැරුණායින් පසු තේමාන්වරුන්ගේ රටේ හූෂාම් ඔහු වෙනුවට රජකම්කෙළේය.
46
හූෂාම් මැරුණායින් පසු මෝවබ් රටේදී මිදියන්ට පහරදුන් බෙදද්ගේ පුත්රවූ හදද් ඔහු වෙනුවට රජකම්කෙළේය. ඔහුගේ නුවර නම අවිත්ය.
47
හදද් මැරුණායින් පසු මස්රේකාහි සම්ලා ඔහු වෙනුවට රජකම්කෙළේය.
48
සම්ලා මැරුණායින් පසු ගංගාව ළඟ තිබුණු රෙහොබොත්හි ෂාවුල් ඔහු වෙනුවට රජකම්කෙළේය.
49
ෂාවුල් මැරුණායින් පසු අක්බොර්ගේ පුත්රවූ බාල්-හානාන් ඔහු වෙනුවට රජකම් කෙළේය.
50
බාල්-හානාන් මැරුණායින් පසු හදද් ඔහු වෙනුවට රජකම්කෙළේය; ඔහුගේ නුවර නම පායිය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබෙල්ය, ඈ මේ-සාහාබ්ගේ දුවවූ මට්රේද්ගේ දුවය. හදද් මළේය.
51
ඒදොම්හි අධිපතිවරු නම්: අධිපතිවූ තිම්නාය, අධිපතිවූ අල්වාය, අධිපතිවූ යෙතේත්ය;
52
අධිපතිවූ ඕහොලිබාමාය, අධිපතිවූ ඒලාය, අධිපතිවූ පීනොන්ය;
53
අධිපතිවූ කෙනස්ය, අධිපතිවූ තේමාන්ය, අධිපතිවූ මිබ්ශාර්ය;
54
අධිපතිවූ මග්දීයෙල්ය, අධිපතිවූ ඊරාම්ය. මොව්හු ඒදොම්හි අධිපතියෝය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29