bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Chronicles 8
1 Chronicles 8
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 9 →
1
(තවත් ලේඛනයක්) බෙන්යමින්ට දාව ඔහුගේ කුලුඳුලාවූ බෙලාද දෙවෙනියාවූ අෂ්බෙල්ද තුන්වෙනියාවූ අහරාද;
2
සතරවෙනියාවූ නෝහාද පස්වෙනියාවූ රාපාද උපන්නෝය.
3
බෙලාට පුත්රයෝ සිටියෝය, එනම්: අද්දාර්, ගේරා, අබිහුද්;
4
අබිෂුවා, නාමාන්, අහෝවා;
5
ගේරා, ෂෙපුපාන් සහ හුරාම්ය.
6
ඒහුද්ගේ පුත්රයෝ මොව්හුය. මොව්හු ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්රධානියෝය, මොව්හු ඔවුන් මානහත්ට ගෙන ගියෝය.
7
ඊට පසු ඔහු නාමාන් අහියා සහ ගේරා ගෙන ගියේය; ඊට පසු ඔහුට දාව උස්සාද අහිහුද්ද උපන්නෝය.
8
ෂහරයිම් ඔවුන් හැරිය පසු මෝවබ් දේශයේදී ඔහුට දාව ඔහුගේ භාර්යාවන්වූ හුෂීම්ගෙන්ද බයරාගෙන්ද දරුවෝ උපන්නෝය.
9
ඔහුගේ භාර්යාවවූ හොඩෙෂ්ගෙන් යෝබාබ්ද ශීබියාද මේෂාද මල්කාම්ද;
10
යෙවුශ්ද ෂාඛියාද මිර්මාද ඔහු නිසා උපන්නෝය. මොව්හු ඔහුගේ පුත්රයෝව පිය වංශවල ප්රධානියෝව සිටියෝය.
11
හුෂීම්ගෙන් අබිතුබ් සහ එල්පයල් ඔහු නිසා උපන්නෝය.
12
එල්පයල්ගේ පුත්රයෝ නම්: ඒබෙර්, මිෂාම් සහ ෂෙමෙඩ්ය, ඔහු ඕනෝද ලොද්ද එහි ගම්ද ගොඩනැඟුවේය.
13
අයාලෝන්හි වැසියන්ගේ පිය වංශවල ප්රධානියෝවූ, ගාත්හි වැසියන් පන්නාදැමුවාවූ බෙරියා සහ ෂෙමායා;
14
අහියෝද ෂාෂාක්ද යෙරේමොත්ද;
15
සෙබදියාද ආරාද්ද එදෙර්ද; මීකායෙල්ද, ඉෂ්පාද යෝහාද බෙරියාගේ පුත්රයෝය;
16
***
17
සෙබදියාද මෙෂුල්ලාම්ද හිස්කීද හෙබෙර්ද;
18
ඉෂ්මෙරයිද ඉස්ලියාද යෝබාබ්ද එල්පයල්ගේ පුත්රයෝය;
19
යාකීම්ද සික්රීද සබ්දීද;
20
එලියේනයිද ශිල්ලෙතයිද එලියෙල්ද;
21
අදායාද බෙරායාද ෂිම්රාත්ද ෂිමෙයිගේ පුත්රයෝය;
22
ඉෂ්පාන්ද එබෙර්දී එලියෙල්ද;
23
අබ්දොන්ද සික්රීද හානාන්ද;
24
හනනියාද ඒලාම්ද අන්තොතියාද;
25
ඉප්දෙයාද පෙනූයෙල්ද ෂාෂාක්ගේ පුත්රයෝය;
26
ෂම්ෂෙරයිද ෂෙහරියාද අතලියාද:
27
යාරෙෂියාද එලියාද සික්රීද යෙරොහාම්ගේ පුත්රයෝය.
28
මොව්හු තමුන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්රධානියෝව සිටියෝය. මොව්හු යෙරුසලමෙහි විසුවෝය.
29
ගිබියොන්ගේ පියවූ යෙයීයෙල් ගිබියොන්හි විසුවේය, ඔහුගේ භාර්යාවගේ නම මයකාය.
30
ඔහුගේ කුලුඳුල් පුත්රයා අබ්දොන්ය, අනික් පුත්රයෝ ශූර්, කීෂ්, බාල්, නාදාබ්;
31
ගෙදොර්, අහියෝ සහ සෙකෙර්ය.
32
මික්ලොත්ට දාව ෂිමෙයා උපන්නේය. ඔව්හුද තමුන්ගේ සහෝදරයන් සමඟ තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිටින් යෙරුසලමෙහි වාසයකළෝය.
33
නේර්ට දාව කීෂ්ද කීෂ්ට දාව සාවුල්ද සාවුල්ට දාව යොනාතාන්ද මල්කී-ෂුවාද අබිනාදාබ්ද එෂ්බාල්ද උපන්නෝය.
34
මෙරිබ්-බාල් යොනාතාන්ගේ පුත්රයාය; මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේය.
35
මීකාගේ පුත්රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස්ය.
36
ආහාස්ට දාව යෙහෝවද්දාද යෙහෝවද්දාට දාව ආලෙමෙත්ද අස්මාවෙත්ද සිම්රීද උපන්නෝය; සිම්රීට දාව මෝශාද;
37
මෝශාට දාව බිනෙයාද උපන්නෝය; ඔහුගේ පුත්රයා රාපාය, ඔහුගේ පුත්රයා එලෙයාසාය, ඔහුගේ පුත්රයා ආශෙල්ය.
38
ආශෙල්ට පුත්රයන් හදෙනෙක් සිටියෝය, ඔවුන්ගේ නාම මේවාය: අස්රීකාම්, බොකෙරු, ඉශ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන්ය. මේ සියල්ලෝ ආෂෙල්ගේ පුත්රයෝය.
39
ඔහුගේ සහෝදරවූ එෂෙක්ගේ පුත්රයෝ නම්: ඔහුගේ කුලුඳුලාවූ ඌලාම්ය, දෙවෙනියාවූ යෙවූෂ්ය, තුන්වෙනියාවූ එලිපෙලෙත්ය.
40
ඌලාම්ගේ පුත්රයෝ බලවන්ත මනුෂ්යයෝව දුනුකාරයෝව සිටියෝය, ඔවුන්ට පුත්රයෝද පුත්රයන්ගේ පුත්රයෝද බොහෝ දෙනෙක් එනම් එකසිය පනහක් සිටියෝය. මේ සියල්ලෝ බෙන්යමින්ගේ පුත්රයෝය.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29