1 Chronicles 16
Sinhala Bile - New Revised Version (NRSV)
29සමිඳුන් නමට හිමි ගෞරවය පිරිනමන්න; පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න; ශුද්ධ මළුවෙහි සමිඳුන් නමදින්න.
30පොළෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න; එතුමාණෝ නොසැලෙන ලෙස තිරසාර ව ලොව සෑදූ සේක.