bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 8
1 Chronicles 8
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 9 →
1
බෙන්ජමින්ට දාව ඔහුගේ කුලුඳුලා වූ බෙලා ද දෙවැනියා වූ අෂ්බෙල් ද තුන්වැනියා වූ අහරා ද
2
සතරවැනියා වූ නෝහා ද පස්වැනියා වූ රාපා ද උපන්නෝ ය.
3
බෙලාට පුත්‍රයෝ සිටියෝ ය. එනම්: අද්දාර්, ගේරා, අබිහුද්,
4
අබිෂුවා, නාමාන්, අහෝවා,
5
ගේරා, ෂෙපුපාන් සහ හූරාම් ය.
6
ඒහුද්ගේ පුත්‍රයෝ ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. මොවුහු මානහත්හි විප්‍රවාසයට ගෙන යන ලදහ.
7
මොවුහු නම් නාමාන්, අහියා සහ ගේරා ය. ඔව්හු විප්‍රවාසයට ගෙන යන ලද්දේ ගේරා විසිනි. මොහුට දාව උශ්ශා ද අහිහුද් ද උපන්නෝ ය.
8
ෂහරයිම් ඔහුගේ භාර්යාවන් වූ හුෂිම් ද, බයරා ද අත්හැරියේ ය.
9
ඉන්පසු ඔහුට මෝවබ් රටේ දී ඔහුගේ භාර්යාව වූ හෝඩෙෂ්ගෙන් පුත්‍රයන් ලැබිණි. ඔව්හු නම්, ජෝබාබ්, ශීබියා, මේෂා, මල්කාම්,
10
ජෙවුශ්, ෂාකියා හා මිර්මා ය. මොවුහු ඔහුගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය.
11
හුෂිම්ගෙන් අබිතුබ් සහ එල්පයල් උපන්නෝ ය.
12
එල්පයල්ගේ පුත්‍රයෝ නම්: ඒබෙර්, මිෂාම් සහ ෂෙමෙඩ් ය. ෂෙමෙඩ් ඕනෝ ද ලොද් ද එහි ගම් ද ගොඩනැඟුවේ ය.
13
බෙරියා සහ ෂෙමා අයාලෝන්හි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ වූ හ. ඔව්හු ගාත්හි වැසියන් පන්නා දැමූ හ.
14
අහියෝ ද ෂාෂාක් ද ජෙරේමොත් ද;
15
සෙබදියා ද ආරාද් ද එදෙර් ද,
16
මිකායෙල් ද ඉෂ්පා ද ජෝහා ද බෙරියාගේ පුත්‍රයෝ ය.
17
සෙබදියා ද මෙෂුල්ලාම් ද හිස්කී ද හෙබෙර් ද,
18
ඉෂ්මෙරයි ද ඉස්ලියා ද ජෝබාබ් ද එල්පයල්ගේ පුත්‍රයෝ ය.
19
ජාකීම් ද ශික්රී ද ශබ්දී ද,
20
එලියේනයි ද ශිල්ලෙතයි ද එලියෙල් ද,
21
අදායා ද බෙරායා ද ෂිම්රාත් ද ෂිමෙයිගේ පුත්‍රයෝ ය.
22
ඉෂ්පාන් ද ඒබෙර් ද එලියෙල් ද,
23
අබ්දොන් ද ශික්රී ද හානාන් ද,
24
හනනියා ද ඒලාම් ද අන්තොතියා ද,
25
ඉප්දෙයා ද පෙනූයෙල් ද ෂාෂාක්ගේ පුත්‍රයෝ ය.
26
ෂම්ෂෙරයි ද ෂෙහරියා ද අතලියා ද,
27
ජාරෙෂියා ද එලියා ද ශික්රී ද ජෙරොහාම්ගේ පුත්‍රයෝ ය.
28
මොවුහු තමන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්‍රධානියන් ව සිටියෝ ය. මොවුහු ජෙරුසලමෙහි විසුවෝ ය.
29
ගිබියොන්ගේ පිය වූ ජෙයීයෙල් ගිබියොන්හි විසුවේ ය, ඔහුගේ භාර්යාවගේ නම මයකා ය.
30
ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන් ය; අනික් පුත්‍රයෝ ශූර්, කිෂ්, බාල්, නාදාබ්,
31
ගෙදෝර්, අහියෝ සහ සෙකෙර් ය.
32
මික්ලොත්ට දාව ෂිමෙයා උපන්නේ ය. ඔව්හු ද තමන්ගේ සහෝදරයන් සමඟ තමන්ගේ සහෝදරයන් ඉදිරිපිටින් ජෙරුසලමෙහි වාසය කළෝ ය.
33
නේර්ට දාව කිෂ් ද කිෂ්ට දාව සාවුල් ද සාවුල්ට දාව ජොනතන් ද මල්කී-ෂුවා ද අබිනාදාබ් ද එෂ්බාල් ද උපන්නෝ ය.
34
මෙරිබ්-බාල් ජොනතන්ගේ පුත්‍රයා ය. මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේ ය.
35
මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස් ය.
36
ආහාස්ට දාව ජෙහෝවද්දා ද ජෙහෝවද්දාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රී ද උපන්නෝ ය. සිම්රීට දාව මෝශා ද
37
මෝශාට දාව බීනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රාපා ය. ඔහුගේ පුත්‍රයා එලෙයාසා ය. ඔහුගේ පුත්‍රයා ආශෙල් ය.
38
ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නම් මේවා ය: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. මේ සියල්ලෝ ආශෙල්ගේ පුත්‍රයෝ ය.
39
ඔහුගේ සහෝදර වූ එෂෙක්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ ඌලාම් ය. දෙවැනියා වූ ජෙවූෂ් ය; තුන්වැනියා වූ එලිපෙලෙත් ය.
40
ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයන් ව, දුනුකාරයන් ව සිටියෝ ය. ඔවුන්ට පුත්‍රයෝ ද පුත්‍රයන්ගේ පුත්‍රයෝ ද බොහෝ දෙනෙක් එනම්, එකසියපණහක් සිටියෝ ය. මේ සියල්ලෝ බෙන්ජමින්ගේ පුත්‍රයෝ ය.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29