bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Chronicles 3
1 Chronicles 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 4 →
1
හෙබ්රොන්හි දී දාවිත්ට උපන් ඔහුගේ පුත්රයෝ මොවුහු ය. කුලුඳුලා ජෙශ්රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නොන් ය. දෙවැනියා කර්මෙලීය අබිගායිල්ගෙන් උපන් දානියෙල් ය;
2
තුන්වැනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුව වූ මයකාගේ පුත්ර වූ අබ්සලොම් ය; හතරවැනියා හග්ගිත්ගේ පුත්ර වූ අදොනියා ය;
3
පස්වැනියා අබිටල්ගෙන් උපන් ෂෙපටියා ය; හයවැනියා ඔහුගේ භාර්යාව වූ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම් ය;
4
හය දෙනෙක් හෙබ්රොන්හි දී ඔහුට උපන්නෝ ය. එහි ඔහු සත් අවුරුදු හය මාසයක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය.
5
ජෙරුසලමේ දී ඔහුට දාව උපන් අය මොවුහු ය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සලමොන් ය. මේ සතර දෙනා අම්මියෙල්ගේ දුව වූ බැත්-ෂුවාගෙන් උපන්නෝ ය.
6
ඉබ්හාර්, එලිෂමා, එලිපෙලෙත්;
7
නොගා, නෙපෙග්, ජාපියා;
8
එලිෂාමා, එල්යාදා, එලිපෙලෙත් යන නව දෙනාත් ය.
9
උපභාර්යාවන්ගේ පුත්රයන් ඇතුළු ව මොවුහු සියල්ලෝ දාවිත්ගේ පුත්රයෝ ය. තාමාර් මොවුන්ගේ සහෝදරී ය.
10
සලමොන්ගේ පුත්රයා රෙහොබෝවම් ය. ඔහුගේ පුත්රයා අබියා ය; ඔහුගේ පුත්රයා ආසා ය; ඔහුගේ පුත්රයා ජෙහෝෂාපාට් ය;
11
ඔහුගේ පුත්රයා ජෝරාම් ය; ඔහුගේ පුත්රයා අහසියා ය; ඔහුගේ පුත්රයා ජෝවාෂ් ය;
12
ඔහුගේ පුත්රයා අමශියා ය; ඔහුගේ පුත්රයා අසරියා ය; ඔහුගේ පුත්රයා ජෝතාම් ය;
13
ඔහුගේ පුත්රයා ආහාස් ය; ඔහුගේ පුත්රයා හෙසකියා ය; ඔහුගේ පුත්රයා මනස්සේ ය;
14
ඔහුගේ පුත්රයා ආමොන් ය; ඔහුගේ පුත්රයා ජොෂියා ය.
15
ජොෂියාගේ පුත්රයෝ නම්: කුලුඳුලා වූ ජොහානාන් ය; දෙවැනියා ජෙහෝයාකිම් ය; තුන්වැනියා ශෙදෙකියා ය; හතරවැනියා ෂල්ලුම් ය.
16
ජෙහෝයාකිම්ගේ පුත්රයෝ නම්: ඔහුගේ පුත් ජෙකොනියා සහ ඔහුගේ පුත් ශෙදෙකියා ය.
17
හිරකාරයෙකු වූ ජෙකොනියාගේ පුත්රයෝ නම්:
18
ඔහුගේ පුත් ෂෙයල්තියෙල් සහ මල්කිරාම්, පෙදායා, ෂෙනශ්ශර්, ජෙකමියා, හෝෂාමා සහ නෙදබියා ය.
19
පෙදායාගේ පුත්රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියා ය; ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය.
20
හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා, ජුෂබ්-හෙසෙද් යන පස්දෙනාත් ය.
21
හනනියාගේ පුත්රයෝ නම්: පෙලටියා සහ ජෙෂායා ය. රෙපායාගේ පුත්රයෝ ය; අර්ණන්ගේ පුත්රයෝ ය; ඔබදියාගේ පුත්රයෝ ය; ෂෙකනියාගේ පුත්රයෝ ය.
22
ෂෙකනියාගේ පුත්රයෝ නම්: ෂෙමායා ද ෂෙමායාගේ පුත්රයන් වූ හට්ටුෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපාත් යන හයදෙනා ය.
23
නෙයරියාගේ පුත්රයෝ නම්: එලියෝයේනයි, හිස්කියා, අශ්රීකාම් යන තුන්දෙනා ය.
24
එලියෝයේනයිගේ පුත්රයෝ නම්: හෝදවියා, එලියාෂිබ්, පෙලායා, අක්කුබ්, ජොහානාන්, දෙලායා, අනානී යන සත්දෙනා ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29