bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Exodus 38
Exodus 38
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 39 →
1
දවන පූජාවල පූජාසනයද ඔහු ෂිටිම් ලීවලින් සෑදුවේය. ඒක පස් රියනක් දිගද පස් රියනක් පළලද ඇතුව සතරැස්ව තුන් රියනක් උස්ව තිබුණේය.
2
ඒකේ අං ඒකේ සතර කොනේ සෑදුවේය. ඒකේ අං ඊටම සම්බන්ධවිය. ඔහු ඒක පිත්තලෙන් වැසුවේය.
3
පූජාසනයේ සියලු භාජන එනම් හැළිද හැඳිද තලිද මස් කොකුද ගිනිකබල්ද සෑදුවේය. ඒකේ සියලු භාජන ඔහු පිත්තලෙන් සෑදුවේය.
4
ඔහු පූජාසනයට ඒකේ වැටියට යටින් ඒකේ මැද දක්වා යන දැල්කම් කළ මැස්සක්ද පිත්තලෙන් සෑදුවේය.
5
ඒ පිත්තල මැස්සේ සතර කොනෙහි පොලු දැමීමට වළලු සතරක් වාත්තුකෙළේය.
6
පොලුද ෂිටිම් ලීවලින් සාදා ඒවා පිත්තලෙන් වැසුවේය.
7
පූජාසනය ගෙනයන පිණිස ඒකේ පැතිවල වූ වළලුවල පොලු දැමුවේය; ඔහු ඒක කුහර ඇතුව ලෑලි වලින් සෑදුවේය.
8
සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ මෙහෙකිරීමට රැස්වන ස්ත්රීන්ගේ කැඩපත්වල පිත්තලෙන් සෝදන භාජනයද ඒකේ අඩියද සෑදුවේය.
9
ඔහු මළුවද සෑදුවේය. කටිනලද සිහින් හණ නූලින් ඒකේ දකුණු පැත්තේ දකුණු දෙසට මළුවේ තිර රියන් සියයක් විය.
10
ඒවායේ කුළුනු විස්සක්ය, ඒ කුළුනුවල පිත්තල අඩි විස්සක්ය; කුළුණුවල කොකුද පටිද රිදීයෙන් විය.
11
උතුරු පැත්තට රියන් සියයක් විය, ඒවායේ කුළුනු විස්සක්ය, ඒවායේ පිත්තල අඩි විස්සක්ය; කුළුනුවල කොකු සහ ඒවායේ පටි රිදීයෙන් විය.
12
බස්නාහිර පැත්තට පනස් රියන් තිරද විය, ඒවායේ කුළුනු දසයක්ද ඒවායේ අඩි දසයක්ද විය; කුළුනුවල කොකු සහ ඒවායේ පටි රිදීයෙන් විය.
13
නැගෙනහිර පැත්තේ නැගෙනහිර දෙසට පනස් රියනක් විය.
14
දොරටුවේ එක පැත්තක තිර පසළොස් රියනක් විය; ඒවායේ කුළුනු තුනක්ය, ඒවායේ අඩි තුනක්ය;
15
අනික් පැත්තටත් එසේ විය. මළුවේ දොරටුවට ඒ අතින්ද මේ අතින්ද පසළොස් රියන් තිර විය; ඒවායේ කුළුනු තුනක්ය, ඒවායේ අඩි තුනක්ය.
16
වටකරින් මළුවේ සියලු තිර කටිනලද සිහින් හණ නූලින් විය.
17
කුළුනුවල අඩිද පිත්තලෙන් විය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය; ඒවායේ පේකඩ වැස්මද රිදීයෙන් විය; මළුවේ සියලු කුළුනුද රිදීයෙන් බඳිනලද්දේය.
18
මළුවේ දොරටුවේ කඩතුරාව නිල්, රත් නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූල්වලින්ද විසිතුරු කළ වැඩක්ව තිබුණේය. මළුවේ තිරවල ප්රමාණයට සමාන වන ලෙස ඒකේ දිග විසි රියනක්ද පළලෙන් ඒකේ උස පස් රියනක්ද විය.
19
ඒවායේ කුළුනු සතරක්ය, ඒවායේ අඩි සතරක්ය, ඒවා පිත්තලෙන් විය; ඒවායේ කොකුද පේකඩ වැස්මද ඒවායේ පටිද රිදීයෙන් විය.
20
මණ්ඩපයේද හාත්පස මළුවේද සියලු ඇණ පිත්තලෙන් විය.
21
පූජකවූ ආරොන්ගේ පුත්ර වන ඊතාමාර් අතින් ලෙවීවරුන්ගේ මෙහෙය පිණිස මෝසෙස්ගේ ආඥාව ලෙස මණ්ඩපය එනම් සාක්ෂියේ මණ්ඩපය සඳහා ගණන්ගත් දේවල ගණන මේය.
22
යූදා ගෝත්රයෙන් හූර්ගේ පුත්රයා වන උරීගේ පුත්රවූ බෙශලෙල් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල සෑදුවේය.
23
කැටයම්කරන්නෙක්ද දක්ෂ කම්කරුවෙක්ද නිල්, රත්නිල්, රතු සිහින් හණ නූලින් විසිතුරු වැඩ කරන්නෙක්ද වූ දාන්ගේ ගෝත්රයේ අහිසාමක්ගේ පුත්රවූ ඔහොලියාබ්ද ඔහු සමඟ වූයේය.
24
ඔප්පුකළ රන් වන ශුද්ධස්ථානයේ සියලු කර්මාන්තයෙහි වැඩට වියදම්වූ රන් සියල්ල තලෙන්ත එකුන් තිසක් හා ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් හත්සිය තිහක්ද විය.
25
සෙනඟ අතරෙන් ගණන්කරනු ලැබූවන්ගෙන් ලත් රිදීද තලෙන්ත සියයක් හා ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් එක්දහස් සත්සිය සැත්තෑපහක් විය.
26
ගණන්කරනු ලැබූවන්ට ඇතුළත් විසි අවුරුදු හා ඉන් ඉහළ වයස්වූ සලක්ෂ තුන්දහස් පන්සිය පනස් දෙනෙක් වූ සියලු පුරුෂයන්ගෙන් එකිනෙකාට බෙකක් එනම් ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් බාගයක් බැගින් ලැබීමෙන් මෙසේ විය.
27
රිදී තලෙන්ත සියය ශුද්ධස්ථානයේ අඩි සහ තිරයේ අඩිත් වාත්තුකිරීමටය; අඩියකට තලෙන්තයක් බැගින් තලෙන්ත සියයකින් අඩි සියයක් විය.
28
ඔහු ෂෙකෙල් එක්දහස් සත්සිය සැත්තෑ පහකින් කුළුනුවලට කොකු සාදා ඒවායේ පේකඩ වසා ඒවාට පටිද සෑදුවේය.
29
ඔප්පුකළ පිත්තලද තලෙන්ත සැත්තෑවක් සහ ෂෙකෙල් දෙදාස් හාරසියයක් විය.
30
ඔහු එයින් සම්මුඛවීමේ කූඩාරමේ දොරටුවට අඩිද පිත්තල පූජාසනයද ඊට පිත්තල මැස්සද පූජාසනයේ සියලු භාජනද,
31
වටකරින් මළුවේ අඩිද මළු දොරටුවේ අඩිද මණ්ඩපයේ සියලු ඇණද හාත්පසින් මළුවේ සියලු ඇණද සෑදුවේය.
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 39 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40