bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Numbers 36
Numbers 36
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 35
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
1
ජෝසෙප්ගේ පුතුන්ගේ පවුල්වලට අයත් මනස්සේගේ පුත්, මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පරපුරට අයත් පවුල්වල ප්‍රජා මූලිකයෝ මෝසෙස් ද ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් හා නායකයන් ද ඉදිරියට පැමිණ,
2
“දාදු දමා ඉශ්රායෙල් ජනයාට රට උරුම කොට බෙදා දීමට සමිඳාණන් වහන්සේ අප ස්වාමියා වන ඔබට අණ කළ සේක. තවද අපගේ ඥාති වූ ශෙලෝපෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ද ඔබ සමිඳාණන් වහන්සේ අණ ලැබුවහු ය.
3
හොඳයි, ඔවුන් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිරිමින්ගෙන් කෙනෙකු හා විවාහ වූවොත්, එවිට අපේ පියවරුන්ගේ උරුමයෙන් කොටසක් ගනු ලැබ, ඔවුන් විවාහ වූ ගෝත්‍රයේ උරුමයට එය එකතු වනු ඇත. මෙලෙස දාදු දැමීමෙන් අප ලත් උරුමය අඩු වනු ඇත.
4
තවද, ඉශ්රායෙල් ජනයාගේ ජුබිලි වර්ෂයේ දී ඔවුන්ගේ උරුමය ඔවුන් විවාහ වූ අයගේ ගෝත්‍රයේ උරුමයට නිත්‍ය වශයෙන් එකතු වීමෙන් ඔවුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රයට හිමි උරුමය අඩු වී යනු ඇතැ”යි කීවෝ ය.
5
එවිට සමිඳාණන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් ඉශ්රායෙල් ජනයා අමතා මෙසේ කී ය:
6
“ශෙලෝපෙහාද්ගේ දූවරුන් ගැන සමිඳාණන් වහන්සේ අණ කරන දේ මේ ය: ‘ඔවුන් තමන්ට කැමැති පරිදි තමන්ගේ ගෝත්‍රය තුළ ම පමණක් විවාහ විය යුතු ය.
7
එවිට ඉශ්රායෙල් ජනයාගේ උරුමයේ කොටස් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොයනු ඇත. මන්ද, මෙසේ කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම තමාගේ පිය පෙළපත් ගෝත්‍රයේ උරුමයට ම බැඳී සිටිනු ඇත.
8
‘තවද, ඉශ්රායෙල් ජනයා අතර උරුමයක් හිමි සෑම දුවක ම තම පිය පෙළපත් ගෝත්‍රයේ කෙනෙකු සමඟ විවාහ විය යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම පිය පෙළපත් උරුමය භුක්ති විඳිනු ඇත.
9
උරුම කොටස් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොගොස් ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම තමාගේ පිය පෙළපත් ගෝත්‍රයේ උරුමයට ම බැඳී සිටිනු ඇත.’ “
10
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ශෙලෝපෙහාද්ගේ දූවරු ද ඉටු කළහ.
11
ඒ දූවරු වන මාලා, තිර්ශා, හොග්ලා, මිල්කා සහ නෝවා තම පියාගේ සොහොයුරන්ගේ පුත්‍රයන් සමඟ විවාහ වූ හ.
12
මොවුන් ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පරපුරට අයත් පවුල්වල අය සමඟ විවාහ වූ නිසා, ඔවුන්ගේ උරුම කොටස තම පිය පෙළපත් ගෝත්‍රය තුළ ම පැවතුණි.
13
ජොර්දාන් ගං තෙර, ජෙරිකෝ නුවර අසල මෝවබ් මිටියාවතේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ඉශ්රායෙල් ජනයාට දුන් ආඥා සහ විනිශ්චයෝ මේවා ය.
← Chapter 35
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36